හම්බන්තොට ගිවිසුම හොර ගිවිසුමක් නොවේ – අගමැති

හම්බන්තොට සංවර්ධනයට අදාළ ගිවිසුම හොර ගිවිසුමක් නොවන බවත්  පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් වරාය ගිවිසුම,තුනම  සභාවට ඉදිරිපත් කළ විට  වාද කිරීමට හැකියාව තිබෙන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.   අග්‍රාමාත්‍යවරයා ඊයේ (09) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ, හම්බන්තොට වරාය ගැටළුව සහ ගිවිසුම සම්බන්ධයෙන් ඇති වී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් ප්‍රශ්න කරමින් ස්ථාවර නියෝග 23(02)  යටතේ විමසූ … Continue reading හම්බන්තොට ගිවිසුම හොර ගිවිසුමක් නොවේ – අගමැති